වීසා නොමැතිව මෙරට රැඳීසිටි සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

වීසා නොමැතිව මෙරට රැඳීසිටි සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැඳීසිටි සිටි විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

වීසා නොමැතිව මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් 08 දෙනෙකු කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

ආඬිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක විදේශිකයින් පිරිසක් වීසා නොමැතිව රැදී සිටින බවට ලැබුණු තොරතුරක් මත කටුනායක පොලීසිය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරුවන් අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන බංග්ලාදේශ ජාතිකයින්ය.

 

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

139 Views

Comments

arrow-up