NOV
11
ජනපති කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමේ කැබිනට් පත්‍රිකාව ජනපති ඉවත් කර ගනියි

ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා ඉවත් කරගෙන තිබෙනවා.
මෙහිදී ජනපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන එහෙත් වසර පහක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත් ජනපතිවරයා මෙම කැබිනට් රැස්වීමට ප්‍රථමව මෙම කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන තිබුණා.
784 Views
Comments