ගෝඨාභයගේ ප්‍රතිපත්තිය අද එළිදකියි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ගෝඨාභයගේ ප්‍රතිපත්තිය අද එළිදකියි

ගෝඨාභයගේ  ප්‍රතිපත්තිය අද එළිදකියි

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද(25) “සාර්ථක දැක්මක් - වැඩකරන රටක්” යන තේමාව යටතේ   එළිදැක්වීමට නියමිතයි.

 


කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී  අද පෙරවරු 9.00ට එය සිදුකිරීමට නියමිතයි.

 


විවිධ වෘත්තීන් සහ ජන කණ්ඩායම් වෙතින් ලබා ගත් යෝජනාවලට අනුව ප්‍රතිපත්ති පකාශනය සකස් කර ඇති බව ශ්‍රි ලංක පොදුජන පෙරමුණ ප්‍රකාශ කළේය.

 

views

645 Views

Comments

arrow-up