NOV
30
කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 6.00 දක්වා කොළඹ 12,13,14 සහ15 යන ප්‍රදේශවල ජලය කප්පාදු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.
150 Views

Comments