OCT
10
තැපැල් ඡන්දය මෙම මස 30 සහ නොවැම්බර් මස 01 සහ 04 දිනයන් වලදී

මහ මැතිවරණයට අදාල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මෙම මස 30 වැනිදා ,නොවැම්බර් මස 01 සහ 04 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම දින වල තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්ද දායකයිනට නොවැම්බර් මස 07 සහ 08 යන දින වල ඡන්දය ප්‍රකාශ කළ හැකි බවද පවසයි.
සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාල වලදී තැපැත් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
169 Views
Comments