IDH දැඩිසත්කාර ඒකකයේ කිසිදු රෝගියෙකු නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට කිසිදු රෝගියෙකු ඇතුළත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඊයේ සිරස රූපවාහිනියේ පැවති දවස වැඩසටහනට ඒක්වෙමින් ඒ මහතා මේබව කියා සිටියා
"IDH රෝහලේ මේ වන විට තත්වය කිසිදු දැඩිසත්කාර ඒකකයේ ඇඳන් භාවිතා නොවන බව.
ඒ කියන්නේ මොකක්ද එකම රෝගියෙක් වත් දැඩිසත්කාර ඒකකයේ නැහැ....
අපිට දැඩිසත්කාර ඒකකයේ ඇඳන් දහයක් තියෙනවා එතන පමණක්."
අලුත් දවස - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමගින් සිදුකල විශේෂ සාකච්ඡාව 25.04.2020අලුත් දවස - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සමගින් සිදුකල විශේෂ සාකච්ඡාව 25.04.2020 #COVID19 #SriLanka
Posted by Newsfirst.lk on Saturday, April 25, 2020
843 Views
Comments