රුසියානු සංචාරකයින්ට පහරදී මංකොල්ලකෑ ධීවරයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

රුසියානු සංචාරකයින්ට පහරදී මංකොල්ලකෑ ධීවරයා අත්අඩංගුවට

රුසියානු සංචාරකයින්ට පහරදී මංකොල්ලකෑ ධීවරයා අත්අඩංගුවට

කැලිඩෝ මුහුදු වෙරලේ සංචාරය කරමින් සිටි රුසියානු ජාතිකයෙකු ට පහරදීම හා භාණ්ඩ මංකොල්ලකෑමට උත්සහ කළ පුද්ගලයෙකු උතුරු කළුතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

ක්‍රෙස්විලර් ස්ටෙෆන් නැමති සංචාරකයා කළ පැමිණිල්ලකට අනුව එදිනම මොහු අත්අඩංගුට ගැනුණා.

 

මොහු වෘත්තියෙන් ධීවරයකු වන අතර ඔහුව පසුගිය 7 වනදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා

views

430 Views

Comments

arrow-up