අද(27) තවත් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
27

අද(27) තවත් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගනී

අද(27) තවත් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගනී

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 251 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඔවුන් සියලු දෙනා දිවුලපිටිය – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වනවා.

 

මේ අනුව දිවුලපිටිය – පෑලියගොඩ පොකුර 18742 දක්වා ඉහළ යනු ඇති.

 

ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 22,279 ක් බවට පත්වනවා.

 

 

 

 

 

 

 

views

576 Views

Comments

arrow-up