MAR
09
බොරැල්ල හන්දියේ වාහන 4ක් එකිනෙක ගැටී සිදුවූ අනතුර

බොරැල්ල මංසන්ධියේ වාහන 4ක් ගැටී අනතුරක් සිදුව තිබේ.
මෝටර් රථයක් අධික වේගයෙන් ගමන් කර නවතා තිබූ පෞද්ගලික බස් රථයක් ගැටී අනතුර සිදුව ඇත.
අනතුරින් ඒ අසලින් ගමන්ගත් තවත් වෑන් රථයකට හා මෝටර් රථයකට ද හානි සිදුව තිබුණි.
අනතුරින් කිසිවෙකුත් බරපතළ තුවාල නොමැති බව ද වාර්තා වේ.
274 Views
Comments