රජය, විපක්ෂයේ පිරිස් දඩයම් කිරීම යලිත් ආරම්භ කරලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

රජය, විපක්ෂයේ පිරිස් දඩයම් කිරීම යලිත් ආරම්භ කරලා

රජය, විපක්ෂයේ පිරිස් දඩයම් කිරීම යලිත් ආරම්භ කරලා

විපක්ෂයේ සිටින පිරිස් දඩයම් කිරීම සඳහා රජය නැවත වරක් කටයුතු කරමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකිම් මහතා පවසනවා.

 

ඒ මහතා සඳහන් කරන්නේ රාජිත සේනාරත්ත මහතා සිරගත කිරීම තුළින් තම දේශපාලන වුවමනා ඉටු කර ගැනීමට රජය සූදානම් වී ඇති බවයි.

 

නමුත් රාජිත සේනාරත්න මහතා ගොඩනගා ඇති ප්‍රතිරූපය කඩා දැමීමට රජය මේ ගෙන යන වැඩපිළිවෙළින් කිසිසේත්වත් නොහැකි බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

views

1329 Views

Comments

arrow-up