භාවිතයෙන් ඉවත් කල රථවාහන වලට නැවතත් ජීවය දෙන්න ශ්‍රී ලංකා යුද හමුදාව සැරසේ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

භාවිතයෙන් ඉවත් කල රථවාහන වලට නැවතත් ජීවය දෙන්න ශ්‍රී ලංකා යුද හමුදාව සැරසේ (PHOTOS)

භාවිතයෙන් ඉවත් කල රථවාහන වලට නැවතත් ජීවය දෙන්න ශ්‍රී ලංකා යුද හමුදාව සැරසේ (PHOTOS)

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යුද හමුදාව සතු දිගු කාලීනව භාවිතයට නොගත් රථවාහන නැවතත් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

 

එලෙස අලුත්වැඩියා කෙරුණු නවීන රථ වාහන කිහිපයක් හමුදා මූලස්ථානයේදී යුද හමුදාපතිවරයාගේ නිරීක්ෂණයටද ලක්විය.

 

මෙම කර්තව්‍ය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව මූලිකත්වය ගෙන ඇත.

 

 

 

 

 

 

 

 

views

497 Views

Comments

arrow-up