නැවත වාහන ආනයනයට අවසර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

නැවත වාහන ආනයනයට අවසර

නැවත වාහන ආනයනයට අවසර

විදේශ සංචිත මෙරටට ගලා ඒමත් සමඟ වාහනයට නැවතත් අවසර ලබා දෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

 

වැඩිදුරටත් ඔහු කියා සිටියේ මේ වන විට වාහන සහ ටයිල් හැරුණු කොට ගෙන අනෙක් සේරම භාණ්ඩ ආනයනයට අවසර ලබාදී ඇති බවයි.

 

විදේශ විනිමය මෙරටට ලැබිය හැකි සංචාරක කර්මාන්තය වැනි විෂයයන් වර්ධනය වී ඉදිරි මාස කිහිපය තුළ අත්කරගන්නා ස්ථාවර භාවය හරහා වාහන ආනයනය කිරීමට අවසර ලබා දිය හැකි වනු ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා කියාසිටියේ.

views

1620 Views

Comments

arrow-up