සංගීත ප්‍රසංගයේ යකා නැටූ 06ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
17

සංගීත ප්‍රසංගයේ යකා නැටූ 06ක් අත්අඩංගුවට

සංගීත ප්‍රසංගයේ යකා නැටූ 06ක් අත්අඩංගුවට

මැදිරිගිරිය ප්‍රදේශයේ දී පැවති සංගීත සංදර්ශනයක් අතරතුර ඇතිවූයේ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයන් 06 දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය කණ්ඩායම් 05කි යොදා ඇතැයි මැදිරිගිරිය පොලීසිය සඳහන් කරයි.

views

94 Views

Comments

arrow-up