දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය මැදිරි නිෂ්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය මගී මැදිරි දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

 

දුම්රිය මැදිරි 100ක් නිෂ්පාදනය සදහා රජයේ ප්‍රසම්පාදන මාර්ගොපදේශ අනුගමනය කරමින් ආයෝජකයකු තෝරා ගැනීමට ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා

 

 

 

 

views

741 Views

Comments

arrow-up