DEC
21
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ ගුවන් මගීන්ට නිවේදනයක්

2020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 වන දින තෙක් කාලය තුළ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති විදෙස්ගතව සිට පැමිනි ගුවන් මගීන්ට කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව 2021 ජනවාරි මස 16 වන දින දක්වා අවස්ථාව ලබා දී තිබේ.
632 Views
Comments