ඊයේ දින වාර්තා වූ රෝගීන් 397දෙනාගේ විස්තර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

ඊයේ දින වාර්තා වූ රෝගීන් 397දෙනාගේ විස්තර

ඊයේ දින වාර්තා වූ රෝගීන්  397දෙනාගේ  විස්තර

ඊයේ දිනය තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 397 දෙනෙකු හඳුනාගෙන තිබේ

 

ඒ අතරින් 179 ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 93 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිස අතර වේ. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 33 දෙනෙකු,කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11හා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 19දෙනෙකු හඳුනාගෙන තිබෙනවා

 

 

 

 

 

 

views

817 Views

Comments

arrow-up