APR
14
තවත් ගම්මාන දෙකක් හුදකලා කෙරේ

කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වීමත් සමග බේරුවල පන්විල සහ චීන කොරටුව යන ගම්මාන 02 ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 218ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ ඊයේ (13) දිනයේදී කොරෝනා රෝගීන් 08 දෙනෙක් වාර්තා වූ බවයි.
794 Views
Comments