මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සහයකයෙකුට කොරෝනා
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සහයකයෙකුට කොරෝනා

මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩල සහයකයෙකුට කොරෝනා

කාර්ය මණ්ඩල සහායකයෙකුට ඊයේ COVID-19 අාසාදනය වූ බව මෙරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කරනවා.

 

ඔහු මේ වන විට ඔහු ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබයි සදහන් වන්නේ. අදාළ කාර්ය මණ්ඩලයේ රාජකාරිවල ස්වභාවය අනුව, පුද්ගලයා ගේ සංචරණයන් සීමා සහිත බවත් සම්බන්ධතා පැවැත්වූ ඉතා සුළු පිරිසක් PCR පරීක්ෂණ / අදාළ ක්‍රියා පටිපාටිවලට භාජනය කර තිබෙනවා.

 

පවතින COVID-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහ කොමසාරිස් කාර්යාලය පසුගිය සති කිහිපය තුළ අඩු පිරිසකගෙන් ක්‍රියාත්මක වූ බවයි සදහන් වන්නේ.

 

 

 

 

 

views

739 Views

Comments

arrow-up