කොරෝනා ආසාදිත පොඩ්ඩන් 5දෙනෙක් හෙට ශිෂ්‍යත්වයට මුහුණ දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
10

කොරෝනා ආසාදිත පොඩ්ඩන් 5දෙනෙක් හෙට ශිෂ්‍යත්වයට මුහුණ දෙයි

කොරෝනා ආසාදිත පොඩ්ඩන් 5දෙනෙක් හෙට ශිෂ්‍යත්වයට මුහුණ දෙයි

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවන කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ගන්නා සිසුන් 05 දෙනෙකු කොළඹ IDH රෝහල තුලදීම පිහිටවූ විශේෂ විභාග මධ්‍යස්ථානයක් තුලදී විභාගයට පෙනී සිටීමට නියමිතව ඇති බව විභාග කොමසරිස් ජනරාල් සනත් පුජිත් ප්‍රකාශ කර සිටිනවා.

 

මෙවර ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිතයි.

 

එමෙන්ම ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටින සිසුන් සිටින නිරෝධායන මධ්‍යස්ථාන තුළද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවත් ඇඳිරි නිතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ 18 ක් ආවරණය වන පරිදි පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථාන වලදී සිසුන්ට විභාගයට පෙනී සිටීමට අවශ්‍ය ඉඩකඩ ලබාදී තිබෙන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියා.

 

views

782 Views

Comments

arrow-up