MAR
17
දුම්රිය රියදුරන් වර්ජනයක් අරඹයි

දුම්රිය රියදුරන්,නියාමකවරුන් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
විගණන පනතට මුවාවී දුම්රිය ධාවනයේ දී සිදුවන මෙහෙයුම් වැරදි තුළින්, සිදුවන අලාභයෙන් දුම්රිය සේවකයින්ගෙන් අය කර ගැනීමට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.
829 Views
Comments