උසස් පෙළ කල් යයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

උසස් පෙළ කල් යයි?

උසස් පෙළ කල් යයි?

2022 අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස පැවැත්වීමට සැලසුම් කර තිබුණත් විභාගය මාසයකින් පමණ කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

ඒත් අද(04) පාර්ලිමේන්තුවේ දී පැවති සංවාදයකදීයි.

 

එසේම 2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල එළඹෙන අගෝස්තු මස පහළොස් වන දින නිකුත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

views

53 Views

Comments

arrow-up