MAR
05
ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ වැඩපිළිවෙළක්

පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු online ඔස්සේ තහවුරු කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
දිවයිනේ පිහිටා ඇති රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු සහ මූල්‍ය ආයතන, දුරකතන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් ආදී සේවා අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේදී එම ආයතන වල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැදුනුම්පත් තොරතුරු Online ඔස්සේ තහවුරු කිරීම සිදුකරයි.
1022 Views
Comments