“තණ නිල්ල දිගේ ඇදිලා යනවා... සිත මා පිරිලා...” - දෙසවන් සැනසූ සොඳුරු ගී හඬ සදහටම නික්ම යයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

“තණ නිල්ල දිගේ ඇදිලා යනවා... සිත මා පිරිලා...” - දෙසවන් සැනසූ සොඳුරු ගී හඬ සදහටම නික්ම යයි (PHOTOS)

“තණ නිල්ල දිගේ ඇදිලා යනවා... සිත මා පිරිලා...” - දෙසවන් සැනසූ සොඳුරු ගී හඬ සදහටම නික්ම යයි (PHOTOS)

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය මේ වනවිට මොරටුව අඟුලානේ පිහිටි නිවසේ  තැන්පත් කර තිබෙනවා.
 


දේහය පිළිබදව අවසන් කටයුතු අද සවස 5 .00 ට මොරටුව රාවතාවත්ත ආදහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

 

 

 

 

views

134 Views

Comments

arrow-up