ඉතිහාසයේ පළමු වරට දිය යට සැමරුණු අලුත් අවුරුද්ද

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත් මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව නාවික හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල දමිළ අවුරුදු උත්සවය ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේදී පැවැත්විණි.
ජනතාවට නවමු අත්දැකීම් ගෙනදෙමින් සංවිධානය කළ මෙම අවුරුදු උළෙලේදී ආහාර පිසීමේ සංකේතවත් කිරීමේ අංග, ජන ක්‍රීඩා, සංස්කෘතිකාංග ද සාර්ථකව පැවැත්විණි.
146 Views
Comments