තම පුතු ධනුෂ්කට නිදහස ප්‍රාර්ථනා කරමින් ධනුෂ්කගේ අම්මා මුහුදු වෙරළේදී කල දේ (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

තම පුතු ධනුෂ්කට නිදහස ප්‍රාර්ථනා කරමින් ධනුෂ්කගේ අම්මා මුහුදු වෙරළේදී කල දේ (VIDEO)

තම පුතු ධනුෂ්කට නිදහස ප්‍රාර්ථනා කරමින් ධනුෂ්කගේ අම්මා මුහුදු වෙරළේදී කල දේ (VIDEO)

තරුණියකට අතවර කිරීමේ චෝදනා මත මේ වනවිට ධනුෂ්ක ගුණතිලක සිටින්නේ ඔස්ට්‍රේලියාවේ සිරමැදිරියකය.

 

ඔහුට ඇප ලබා ගැනීමට නීතීඥයන් මෙන්ම කණ්ඩායමේ සගයන්ද සිටින්නේ විවිධ මට්ටමේ උත්සාහයන් දරමිනි.


ඒ අතරවාරයේ ධනුෂ්ක ගුණතිලකගේ මව පසුගිය දිනෙක අම්බලන්ගොඩ වෙරළ තීරයට පැමිණ සිය පුත්‍රයාට නිදහස පතා කැස්බෑ පැටවුන් මුහුදට නිදහස් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

 

 

views

465 Views

Comments

arrow-up