“හරිම අතලොස්සක් පිරිමි තමයි එච්චර හයිය කශේරුකා සහිතව ඉන්නේ” - ලෝකේ ලස්සනම කෙල්ලව බිරිඳ කරගත් කසුන්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
07

“හරිම අතලොස්සක් පිරිමි තමයි එච්චර හයිය කශේරුකා සහිතව ඉන්නේ” - ලෝකේ ලස්සනම කෙල්ලව බිරිඳ කරගත් කසුන්

“හරිම අතලොස්සක් පිරිමි තමයි එච්චර හයිය කශේරුකා සහිතව ඉන්නේ” - ලෝකේ ලස්සනම කෙල්ලව බිරිඳ කරගත් කසුන්

''කසාද දෙකක අසාර්තක අත්දැකීම් එක්ක ගෑනියෙක් බාරගන්න හැම පිරිමියෙක්ටම බෑ

හරිම අතලොස්සක් පිරිමි තමයි එච්චර හයිය කශේරුකා සහිතව ඉන්නේ''

 

මේ කතාව හුවමාරු කරගෙන තිබුණේ කසුන් මහේන්ද්‍ර. එහෙමත් නැත්නම් මාධවී ඇන්තනීගේ ආදරණීය සැමියා.

 

කසුන් - මාධවී විවාහයත් එක්ක, සමාජ මාධ්‍ය පුරාම දෙන්නා ගැන විවිධ වූ සටහන් ලියවෙන්න ගත්තා.

 

ඒවායින් බහුතරය විවේචන. නමුදු මෙවන් ආදරණීය සටහන් ද ඒ අතර දකින්න ලැබුණා.

 

කියවලාම බලන්නකො, මේ කියන්නේ මාධවීගේ අතගත් ආදරණීය ඔහු ගැන...

''මේ කතාව මාධවී ගැනවත්

එයාගේ කසාද ගණන ගැනවත් නෙවෙයි

මේ කතාව

මාධවී කියන කලින් කසාද දෙකක් බැඳපු ගෑනිව බාර ගත්ත කසුන් කියන පිරිමියා ගැන

මම නිතරම විස්වාස කරනවා පිරිමියෙක්ට ඉතාම තද කශේරුකාවක් තියෙන්න ඕන කියලා

කසාද දෙකක අසාර්තක අත්දැකීම් එක්ක ගෑනියෙක් බාරගන්න හැම පිරිමියෙක්ටම බෑ

හරිම අතලොස්සක් පිරිමි තමයි එච්චර හයිය කශේරුකා සහිතව ඉන්නේ

මොන දේ උනත් මම ඉන්නවා

කියන හැඟීමක් ගෑනියෙක්ට දෙන්න පුලුවන් පිරිමි ගොඩක් දුර්ලබයි

හරි

අපි කියමුකෝ

කසුන් මාදවී කසාද දෙකකින් ෆේල් උනත්

සල්ලි

පෙනුම

ඇන්තනී කියන වාසගම නිසාම බාරගත්තය කියලා

නිකමට මන් අහන්නේ

උඹලටත් පුලුවන්ද එහෙම කසාද දෙකකින් පරාද වෙලා

බොහෝමයක් අයගෙන් ගැරහුම් ලබන ගෑනියෙක් බාරගන්න

එහෙම බාරගෙන ඒ ගෑනිගේ ජීවිතේ ලස්සන කරන්න

මටනම් ඒ අතින් මොන දේ උනත් කසුන් වැඩ්ඩෙක්

මම ආසම

කසුන් ප්‍රෝ පික් එකට දාපු කැප්ශන් එකට

ලෝකේ ලස්සනම කෙල්ල මම මගේ බිරිඳ කරගත්තා

ජීවිතේ ෆේල් වීම් ලබපු කෙල්ලෙක්ට...කතන්දර අහපු කෙල්ලෙක්ට ඒක ලොකු දෙයක්

මම හිතනවා

හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕන කසුන් වගේ හයිය පිරිමියෙක් කියලා

මොකද

හැම ගෑනියෙක්ටම කසුන් වගේ පිරිමියෙක් වටිනවා''

- තිලෝ -

 

views

16635 Views

Comments

arrow-up