“ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි” - ගිහි ජීවිතය අත්හළ බිරිඳට හදවතින්ම ආශිර්වාද කළ සැමියෙක් (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

“ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි” - ගිහි ජීවිතය අත්හළ බිරිඳට හදවතින්ම ආශිර්වාද කළ සැමියෙක් (PHOTOS)

“ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි” - ගිහි ජීවිතය අත්හළ බිරිඳට හදවතින්ම ආශිර්වාද කළ සැමියෙක් (PHOTOS)

පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ හරි අපූරු සටහනක් හුවමාරු වුණා.

 

ඒක, ආදරණීය සැමියෙක් හදවතින්ම කළ ආශිර්වාදයක්. ඔහුගෙන් එහෙම ආශිර්වාද ලත් බිරිඳ, තීරණයක් අරන් තිබුණා ගිහි ජීවිතය හැරයන්න.

 

එවන් තීරණයක් දරාගැනීම කෙතරම් අසීරු කාරණාවක් වුණත්, ''ආදරය කියන්නෙම කැපකීරිමක්...'' බැව් සනාථ කරමින් මේ ආදරණීය සැමියා සිය ආශිර්වාදය ඇයට ලබාදී තිබුණා.

 

දැන් ඇය 'යශෝධරා මෙහෙණින් වහන්සේ'

 

 

මේ මෙහෙණින් වහන්සේ, වෙනුවෙන් ඔහු තබන ලද සටහන...

 

''ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

ගිහි ජීවිතේ මගේ ආදරණීය බිරිඳ, අද යශෝධරා නමින් මහණ වූ වගයි.

තෙරුවන් සරණයි...''

 

මේ කතා පුවත ගැන අහන්න දකින්න ලැබීම ම 'හිත පහදවන කාරණාවක්' බවත් කිව යුතුමයි..

 

 

views

775 Views

Comments

arrow-up