“දැන් නම් ගොඩක් අයගේ හිත් සෑහෙන්න රිදෙයි” සචින් - දුශේනි පෙම්වතුන්ද? - ඡායාරූපවලින් සියල්ල එළියට... (PHOTOS)

දුශේනි සහ සචින් කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දිය යුතු යුවළක් නෙවෙයි.
විටින් විට විවිධ ටෙලි නිර්මාණ සහ වැඩසටහන් තුළත් සමීප වුණු දුශේනි සහ සචින්, සැබෑ ජීවිතෙත් 'පෙම්වතුන්' කියලා මේ වෙනකොට කටකතා පැතිර යනවා.
මේකට හේතුව වෙලා තියෙන්නෙ දුශේනි සමාජ මාධ්‍යයේ පළ කෙරූ ඡායාරූප කිහිපයක්ලූ.
කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත නම් අපි හරියට ම දන්නෙ නැහැ....
1038 Views
Comments