“මියෙනා තුරු රැක ගන්නම් මගෙ හුස්ම සේ... සංසාර පුරාවට ඔබටයි මේ ආදරේ” - බුවීගේ ආදරේ පිරුණු සොඳුරු කැදැල්ලට වසර 5යි

ජනප්‍රිය නිළි බුවිනිට අද හරි විශේෂ දවසක්.
ඒකට හේතුව, අදට ඇයගේ ආදරණීය කැදැල්ලට වසර 5ක් පිරීම.
හුරතල් දූ පොඩ්ඩක් වගේම පුතු පැටියෙකුත් ඉන්න ආදරණීය ම කැදැල්ලකට හිමිකම් කියන බුවිනි, මේ විශේෂ දවස සමරන්න අපූරු ඡායාරූප එකතුවක් කරලා තිබුණා.
ඒ, දරුවො දෙන්නත් එක්කම ආයෙමත් මනාලියක් හැටියට හැඩවෙමින්....
'වස්සාන හිනයක් වාගේ ඔය ආදරේ
සංසාර පුරුද්දද මන්දා මට ළං වුනේ
මියෙනා තුරු රැක ගන්නම් මගෙ හුස්ම සේ
සංසාර පුරාවට ඔබටයි මේ ආදරේ….
අදට වසර 5යි''
299 Views
Comments