අපේ කොල්ලන්ට කින්ඩි දාන්න ආ බංගලි කොර වෙයි - කළකම් පල දෙනවා කියන්නෙ මේකට

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් දෙක අතර පමණක් නොවෙයි රටවල් දෙකේම ක්‍රීඩාලෝලීන් අතරත් තියෙන්නේ එතරම් ඇයි හොඳයියක් නම් නෙවෙයි.
නයි නර්ථනයේ ඉඳලා මෙවර අවසන් වුණ තරග තුනකින් යුතු අවසන් එක්දින තරගයේදී ජය සමරපු ආකාරය ගැනත් මෙරට ක්‍රීඩාලෝලීන්ගේ තියෙන්නේ එතරම් හොඳ පැහැදීමක් නම් නෙවෙයි.
හැබැයි අපේ කොල්ලන්ට කෝචොක් කළොත් වැඩ වරදිනවා කියන්න නම් බොරුවට නෙවෙයි.
මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණය.
▪︎ 2023 නොවැම්බර් 6: මැතිව්ස් හෙල්මට් ක්‍රියා විරහිත සිදුවීම
▪︎ 2023 නොවැම්බර් 7: ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් ෂකීබ් ලෝක කුසලානයෙන් ඉවත් වීම
▪︎ 18 මාර්තු 2024: Mushfiqur විසින් මැතිව්ස් හෙල්මට් අක්‍රිය අනුකරණය සැමරීම
▪︎ 19 මාර්තු 2024: ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් මුෂ්ෆිකර් #SLvBan ටෙස්ට් තරඟාවලියෙන් ඉවත් වීම.
273 Views
Comments