“කිරුලේ අසීමිත චක්‍රවර්ති බලයක් තිබෙනවා” - කෝටියක් වටිනා කිරුළ පැලදූ දියසෙන් හිමි මාධ්‍ය හමුවක (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

“කිරුලේ අසීමිත චක්‍රවර්ති බලයක් තිබෙනවා” - කෝටියක් වටිනා කිරුළ පැලදූ දියසෙන් හිමි මාධ්‍ය හමුවක (VIDEO)

“කිරුලේ අසීමිත චක්‍රවර්ති බලයක් තිබෙනවා” -  කෝටියක් වටිනා කිරුළ පැලදූ දියසෙන් හිමි මාධ්‍ය හමුවක (VIDEO)

තමන් වහන්සේ පලදන ලද්දේ චක්‍රවර්ති බලයක් හිමි කිරුළක් බව කොත්මලේ ඤාණවිජය හිමි සඳහන් කරති.

 

එම බලය දියසේන කුමරුගෙන් ලද බලයක් බවද අවසන උන්වහන්සේ එය කාම කිරුළක් නොවන බවද කියා සිටී.


උන් වහන්සේ මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක් එක්වෙමිනි.

 

මෙම රත්රන් ඔටුන්නෙ වටිනාකම රුපියල් කෝටියක් පමණ වන බවත් එය දායකයන් විසින් සාදවා ලබා දෙන් ලද බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.

 

 

views

227 Views

Comments

arrow-up