එයා දැන් චුට්ටක් ලොකුයි - හර්ෂණගේ පුංචි දෝණිගේ ආදරණීය ඡායාරූප එකතුව.. (PHOTOS)

ආදරණීය ඔහුගේ ලෝකය හැඩ කරන්න මේ පුංචි සුරංගනාවියට පුළුවන් වෙලා..
හර්ෂණ බෙත්මගේ, ලංකාවේ කවුරුත් ආදරය කරන ආදරණීය කලාකරුවෙක්..
ඔහුගේ ජීවිතයේ පිය පදවිය කියන්නේ ගොඩක් සුවිශේෂී වූ දෙයක් වෙන්න ඇති.. දුවෙක් කොහොමත් සමීප තාත්තට නේ..
ඉතින් ඒ ආදරයත් එක්ක ටික ටික ලොකු වෙන හර්ෂණගේ ආදරණීය දියණියගේ ඡායාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජ මාධ්‍ය පිටු අතරට එක්වෙලා..
පුංචි දුව නිසා වැඩිවුණු පුංචි පවුලේ සතුට මොනතරම්ද කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටහ් හිතේවි..
224 Views
Comments