මේ දෙන්නගේ පළමු දරුවා - ගැබ්ගත් බාර්බි නිවාඩුවකට එළියට ගිහින් (PHOTOS)

මෑතකාලීනව ''Barbie'' ලෙස වඩාත් කතාබහට ලක්වුණු ජනප්‍රිය නිළි මාර්ගට් රොබී ගැබ්ගෙන ඇති බව මීට පෙර අපි ඔබට කිව්වා මතක ඇති.
34 හැවිරිදි රොබී සහ ඇගේ සැමියා ටොම් ඇකර්ලි මේ දිනවල සූදානමින් පසුවන්නේ ඔවුන්ගේ පළමු දරුවා පිළිගන්න.
මාර්ගට් රොබී ගැබ්ගත් විත්තිය මුල් කාලයේ ම රහසක්ව පැවතියා වුණත්, දැන් නම් ඒක තවදුරටත් රහසක් නෙවෙයි.
පහුගිය දවසක දෙන්නත් එක්කම ඉතාලියේ සාඩීනියා හි නිවාඩුවක් ගතකරන්නත් ගිහින් තිබුණා. ඒ අතරතුර, රොබීගේ වැඩෙන කුස කාගෙත් අවධානයට ලක්වෙලා.
ඇයගේ ඡායාරූප කිහිපයක්ම මේ විදියට කැමරාවට හසුවෙලත් තිබුණා.
4560 Views
Comments