පුංචි හුරතලාත් එක්ක ඉද්දි එයාගේ මුහුණේ තියෙන සතුට බලන්නකෝ (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
07

පුංචි හුරතලාත් එක්ක ඉද්දි එයාගේ මුහුණේ තියෙන සතුට බලන්නකෝ (PHOTOS)

පුංචි හුරතලාත් එක්ක ඉද්දි එයාගේ මුහුණේ තියෙන සතුට බලන්නකෝ (PHOTOS)

ඇය කොහොමත් ආසයි නිදහසේ සතුටෙන් කාලය ගෙවන්න.. 

 

ඉතින් හැමදාමත් වෙනසක් හොයන ගයත්‍රි සතුටෙන් කාලය ගත කරන්න පුළුවන් ඕනම කෙනෙක් එක්ක ඉන්න කැමතියි..

 

මෙන්න ඒකට එයා හොඳ යාළුවෙක් හොයාගෙන.. “Ken Boy” එයාගේ සුරතල් බලු පැටියාට ගයත්‍රී කියන්නේ අන්න එහෙමලු..

 

මේ බලන්නකෝ එයාගේ ආදරණීය Ken එක්ක එයා සතුටෙන් ඉන්න අපූරුව.. 

 

 

 

 

 

views

361 Views

Comments

arrow-up