ජීවිතේම ගීතයක් වුණු දිල්කිගේ ජීවන දින පොතේ තවත් ලස්සන පරිච්ඡේදයක ඇරඹුම තමයි මේ.. (PHOTOS)

ඇය අපේ සංගීත ක්ෂේත්‍රය තුළ නොමැකෙන තරු සලකුණු තැබූ තැනැත්තියක්..
දිල්කි උරේෂා, ඇයට අද ගොඩක් සුවිශේෂී දවසක්..
ඉතාම කෙටි කාලයක් තුළ ලාංකීය සංගීත ක්ශේෂ්ත්‍රයට පිවිසිලා ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට ලක් වුණු හරිම නිහතමානී ගායන ශිල්පිනියක් වෙච්ච ඇයගේ උපන්දිනය අදයි..
ඉතින් ඒ ලස්සන දවස හැමදාම මතකයේ තියෙන්න දිල්කි මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
2076 Views
Comments