APR
01
පුංචි තිරයේ දිදුලන තාරකාව ශලනි... - බලන්නකෝ එයාගෙ ලස්සන (PHOTOS)

ශලනි තාරකා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්..
කාලයෙන් කාලයට කතා මවන චරිතයක් වෙච්ච ශලනි, ලස්සන ලස්සන විලාසිතා කරන්න කොහොමත් ආස කෙනෙක්..
ඉතින් පසුගිය දවසක පැවතුනු තරු දිදුලන සම්මාන රාත්‍රියකට ඇයත් රංගන ශිල්පිණියක් වන ඇගේ මවත් සහභාගී වෙලා තිබුණා..
ඒ අපූරු සන්ධ්‍යාව හැඩකරන්න ඇය සැරසිලා හිටියේ මෙන්න මේ වගේ ලස්සන ගවුමකින්...
340 Views
Comments