ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මාෂි උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය බිරිඳ මාෂිගෙ 29 වැනි උපන්දිනය යෙදිලා තිබුණා පහුගිය දවසක.
මේ උපන්දිනය ඇයට හරි විශේෂ එකක්.
ඊට හේතුව තමයි අම්මා කෙනෙක් වුණාට පස්සෙ මාෂි සමරන පළවෙනි උපන්දිනය මෙය වීම.
ඔන්න ඉතින් ඒ අපූරු දවස සුවිශේෂී කරගන්න ආදරණීයන් එක්ක ඈ සාදයකුත් පවත්වලා.
ඒ සාදයේ සේයා රූ එකතුවක් සිය සමාජ මාධ්‍ය වේදිකාවන් වෙතත් එක්කාසු කරලා....
237 Views
Comments