ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ විවාහ සංවත්සරය සැමරූ හැටි මෙන්න (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ විවාහ සංවත්සරය සැමරූ හැටි මෙන්න (PHOTOS)

ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ විවාහ සංවත්සරය සැමරූ හැටි මෙන්න (PHOTOS)

පුංචි තිරය සරසන අපූරු රුවැත්තියක් තමයි, ජනප්‍රිය නිළි ටනාෂා හතරසිංහ.

 

නිර්මාණ ඔස්සේ නිතර ආලින්දයට ගොඩවෙන ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර සෑහෙන්න.

 

විවාහ වුණා කියලා, ඈට ලැබෙන ප්‍රතිචාරවල නම් අඩුවක් ඇත්තේ නෑ.

 

එවන් ප්‍රතිචාර රැසක් මේ සේයා රූ එකතුවටත් ලැබී තිබුණා.

 

සේයා රූ එකතුව ගෙන තිබුණේ, ‍ටනාෂා – අනුරාධ යුවළගේ විවාහ සංවත්සරය වෙනුවෙන්.

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

263 Views

Comments

arrow-up