අමල් පෙරේරාගේ සහ ශිරෝෂි රොමේෂිකාගේ ආදරණීය දියණිය උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ රංගන ශිල්පිනියක් ලෙස අතිශය ජනප්‍රිය ශිරෝෂි රොමේෂිකාගේ ආදරණීය දෝණිගේ උපන්දිනය පහුගිය දවසක සමරලා තිබුණා.
උපන්දින සාදයට පුංචි සුරංගනාවියක් වගේ සැරසුණු දෝණිගේ අපූරු සේයා රූ එකතුවක්ම අපිට දකින්න ලැබුණා.
බලන්නකො, දෝණිට සුබපැතුම් එකතු කරන්නත් ගොඩක් අය ඇවිත්...
20058 Views
Comments