ශ්වේත වර්ණයෙන් හැඩවී නෙත්, සිත් වසඟයට ගත් සරාගී යුවතිය අයේෂා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

ශ්වේත වර්ණයෙන් හැඩවී නෙත්, සිත් වසඟයට ගත් සරාගී යුවතිය අයේෂා (PHOTOS)

ශ්වේත වර්ණයෙන් හැඩවී නෙත්, සිත් වසඟයට ගත් සරාගී යුවතිය අයේෂා (PHOTOS)

ඇගේ ජීවිතයේ අද තවත් එක ලස්සන ගැනයි මේ කියන්න යන්නේ.. 

 

අයේශා මදුෂානි අපේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

 

ඉතින් ඇය මෙදා සැරේ උපන්දිනයට ටිකක් වෙනස් විදිහේ ෆොටෝ ෂූට් එකක් කරන්න හිතලා..

 

ශ්වේත වර්ණයෙන් හැඩවුණ ඇගේ උපන්දින ෂූට් එකේ අපූරුව මේ බලන්නකෝ...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

views

239 Views

Comments

arrow-up