ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය අතිනත ගත්දා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
10

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය අතිනත ගත්දා (PHOTOS)

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය අතිනත ගත්දා (PHOTOS)

ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ ආදරණීය දියණිය චාරුනීගේ විවාහ මංගල්‍යය පැවැත් වෙලා තිබෙනවා.

 

ඉතින් හරි ලස්සන විව්වාහ මංගල්‍යයක් පැවැත් වුණා කියලයි ආරංචි වෙන්නේ නම්.

 

ඒ සඳහා අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු සහභාගී වුණත් වාර්තා වෙනවා.

 

ඉතින් බලන්නකෝ චාරුනීගේ විවාහ මංගල්‍යයේ සොඳුරතම දසුන්.

 

 

 

views

4013 Views

Comments

arrow-up