ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් දිවි ගමනේ ලස්සනම ඉනිම අරඹයි(PHOTOS)

පහුගිය දවස්වල වැඩි කතාබහක් ඇති කළ මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්, සිය ජීවිතයේ ලස්සනම පරිච්ඡේදයක් ආරම්භ කරලා.
ඒ, ඔහුගේ හද දිනූ ආදරවන්තිය නිශ්නිගේ අතගෙන විවාහ දිවියට එළඹෙමින්.
කලක් නිහඬව සිටි කමිඳු, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් ද සමඟ කාගෙත් කතාබහට ලක්වන මොහොතකයි, සිය ජීවිතයේ සුවිශේෂීම ඉනිමකට මෙලෙස සැරසෙන්නේ.
තුන් ඉරියව්වෙන් ම දස්කම් දක්වන, සුපිරි ක්‍රීඩක කමිඳුට නව දිවිය හැඩවෙන්න අපෙනුත් ආදරණීය සුබපැතුම් !
3006 Views
Comments