“සසරේ ගොඩාක් පිං කරලා ඇති මේ ජිවිත ලැබෙන්න..” - විලාසිතාවලට පිස්සු වැටෙන පියුමි ඇය ගැන කියන පුදුම හිතෙන කතාව (PHOTOS)

ඇය ලෝකයේම අවදානය දිනාගත්ත රූමත්, ධනවත් කාන්තාවක්.
ඒ වගේමයි නීටා අම්බානිගේ විලාසිතා ගැන ලෝකයේම අවදානය මෑතකදී යොමුවුණේ anant ambani සහ radhika marchantගේ පූර්ව විවාහ උත්සවයට ඇය හැඩවුණ විලාසිතා නිසා කියලා කියන්න පුළුවන්..
කොහොම වුණත්, ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවයේ විශේෂ අවස්තාවක් වෙන සංගේත් උත්සවයේදී Nita Ambani හැඩවෙලා තිබුණ විලාසිතාවලට පියුමිගේ හිත ගිහින්.. වෙනස් වෙනස් විදිහේ විලාසිතා මවන මේ සුන්දර කාන්තාව ගැන අපේ රටේ බොහෝ දෙනා කතාවෙන පියුමි හංසමාලි මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා..
"අනෙ දෙවියනෙ එයාගෙ මුලු ඇදුමම ඩයමන්ට්ස් ද කොහෙද.. අනෙ මටත් ආසායි දවසක එහෙම ඇදුමක්.මට එයාගෙ ඩයමන්ට්ස් ටික දැකලා අනෙ පිස්සු වගෙ පුදුමාකාර වාසනා වන්ත ගැහැනියක්.සසරෙ ගොඩාක් පිං කරලා කියනවා ඇය මෙ ජිවිතෙ ලැබෙන්න.නොපමාව පිං කරන්න එ පිං බලෙන්.ඔබට සියලු දෙ ලැබෙනවා මයි"
339 Views
Comments