“හැමෝටම තියනවා පිස්සුවෙන් වගේ ආදරේ කරන හරි ලස්සන යකඩ හීනයක්” - ත්‍රිකලාගේ යකඩ හීන (PHOTOS)

ත්‍රිකලා ධරණි කියන නම කවුරුත් හඳුනන්නෙ ඇගේ රෝස පාට මෝටර් රථයත් එක්ක.
පසුව ඇය නිරූපණ ගුරුවරියක් විදියට වැඩකටයුතු කිරීම නිසාම, සමාජ මාධ්‍ය තුළ වඩාත් කතාබහට ලක්වෙන්න ගන්නවා.
නිරූපණ කලාව එක්ක ලොකු බැඳීමක් ඇය සතුයි. ඒ නිසාම නිතර නිතර කරන ඡායාරූප එකතූන් එහෙමත් අපේ ඇස ගැටෙනවා.
එයාකාරයෙන් ඇස ගැටුණු ඇගේ සේයා රූ එකතුවක් තමයි මේ....
424 Views
Comments