ඒ හඬ යළිත් නුඹට කිසිදා නොඇසේවි - ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය දිවි සැරිය නිමා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

ඒ හඬ යළිත් නුඹට කිසිදා නොඇසේවි - ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය දිවි සැරිය නිමා කරයි

ඒ හඬ යළිත් නුඹට කිසිදා නොඇසේවි - ප්‍රවීණ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය දිවි සැරිය නිමා කරයි

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදීනි සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

 

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  ඉතා ජනප්‍රිය වැඩසටහනක් වූ හඳ මාමා වැඩසටහනේ ආරම්භක නිවේදිකාව ඇය හැඳින්වූයේ හඳ නැන්දා ලෙසය.

 

ශ්‍රී ලංකා ගුවන්විලි සංස්ථාවේ විදුලි සංස්ථාවේ නිවේදිකාවක් ලෙස 1963 දී සේවයට බැඳී ඇති අය අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල් වරියක් ලෙස සේවයෙන් විශ්‍රාම ලබා ඇත්තේ 1984 වසරේ දිය ඇය ප්‍රවීණ සාහිත්‍යවේදී දිවංගත කේ ජයතිලක මහතාගේ බිරිද වේ

views

328 Views

Comments

arrow-up