ග්‍රහලෝක ටිකෙන් ඇඟ වහගෙන නේද - උර්ෆිගේ අමුතු විදියේ විලාසිතා පෙළ (PHOTOS)

'උර්ෆි ජාවෙඩ්'
මේ නම ඈඳෙන්නෙ 'අමුතුම විලාසිතා' කලාවක් එක්ක.
සරලවම කිව්වොත් ඒවා 'උර්ෆිගේ විලාසිතා'
මොකද සාමාන්‍ය මනුස්සයෙක් ලේසියෙන් අඳින්න තෝරගන්න ඒවට නෙවෙයි, උර්ෆිගෙ ඇහැ යන්නෙ.
මේ බලන්නකො අළුත්ම එක...
උර්ෆි ජාවෙඩ් වඩාත් ප්‍රසිද්ධ ඇයගේ මේ විලාසිතා තෝරාගැනීම් නිසාම තමයි.
ඒවා විකාරරූපී ලෙස පෙනුනාට මොකද, උර්ෆිට ඉන්නවා ලොකු රසික සමූහයක්.
ඔවුන් අතර ඇගේ මේ විලාසිතා කලාව හරි ජනප්‍රියයි.
සමාජ මාධ්‍යයේ වැඩිම ආකර්ෂණයක් ලබන අය අතර උර්ෆි ඉන්නවා උඩින්ම.
මේ ඇය මෑතකදී කළ 'අමුතු ජාතියේ විලාසිතාවලින්' කිහිපයක්...
298 Views
Comments