මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ මව දිවි සැරිය නිම කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ගේ මෑණියන්වූද, ආහාර දෙපාර්තමේන්තුවේ සේවය කළ නැසීගිය චාල්ස් වික්‍රමසිංහ මහතා ගේ බිරිඳ වූද, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විශ්‍රාමික ගුරු මාතවක වූ ජී. පී. සුමනා වික්‍රමසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
දැනට දේහය මාතර ඉසදීන් නගරයේ නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු අගෝස්තු 09 වැනි සිකුරාදා (අද) මාතර සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
249 Views
Comments