පසුගිය දිනවල සමාජ මාධ්‍ය කැලඹූ දිලේකා - කවිඳු යුගදිවියට (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

පසුගිය දිනවල සමාජ මාධ්‍ය කැලඹූ දිලේකා - කවිඳු යුගදිවියට (PHOTOS)

පසුගිය දිනවල සමාජ මාධ්‍ය කැලඹූ දිලේකා - කවිඳු යුගදිවියට (PHOTOS)

ගෙවුණු කාලයේ සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ වඩාත් කතාබහට ලක්වුණු පෙම්වත් යුවළක් තමයි, දිලේකා සහ කවිඳු කියන්නෙ.

 

දෙන්නා වැඩියෙන් ම ජනප්‍රිය වුණේ, TikTok වේදිකාව හරහා.

 

එහෙම කාගෙත් කතාබහට ලක්වුණු දිලේකා – කවිඳු යුවළ, සිය ජීවිත කතාවේ සුවිශේෂී ම පරිච්ඡේදයක් ආරම්භ කරලා.

 

ඒ සොඳුරු මනාල යුවළක්ව, යුගදිවියට පිවිසෙමින්.

 

පහතින් දැක්වෙන්නේ ඔවුන්ගේ සුන්දර ම දවස කැමරා කාචයේ සටහන්ව තිබූ අපූරුවයි…

 

 

 

 

 

 

 

 

 

 

views

337 Views

Comments

arrow-up