සුරූපී බොලිවුඩ් නිළි ජාන්වි කපූර් දරුණු ආහාර විෂවීමක් හේතුවෙන් හදිසියේම රෝහල්ගත කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

සුරූපී බොලිවුඩ් නිළි ජාන්වි කපූර් දරුණු ආහාර විෂවීමක් හේතුවෙන් හදිසියේම රෝහල්ගත කරයි

සුරූපී බොලිවුඩ් නිළි ජාන්වි කපූර් දරුණු ආහාර විෂවීමක් හේතුවෙන් හදිසියේම රෝහල්ගත කරයි

ජාන්වි කපූර්ව හදිසියේ ම මුම්බායි හිදී රෝහල්ගත කරලා !

 

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව ඊට හේතුව 'දරුණු ආහාර විෂ වීමක්'

 

අදාළ සිදුවීම ගැන තහවුරු කරලා තිබුණේ ඇයගේ පියා වන බොනී කපූර් විසින්.

 

ඔහු සඳහන් කර තිබුණු හැටියට මේ වන විට ජාන්වීගේ තත්ත්වය යහපත් වන නමුත් තවත් දින 1-2 ක කාලයක් ඈට සුවවීම සඳහා ගතවෙනු ඇති.

 

ජාන්වි ඉදිරියේදී තිරගත වීමට නියමිත 'Ulajh චිත්‍රපටය' තුළින් රසික සමූහයා ඉස්සරහට එන්න නියමිතයි. එහි ප්‍රචාරක පටය මේ වන විටත් නිකුත් වී අවසන්.

views

261 Views

Comments

arrow-up