හිරු නොබසින රටේදි අපූරුවට සැමරූ මදු මාධවගේ බිරිඳගේ උපන් දිනය (PHOTOS)

මදු මාධව අරවින්ද කියන්නේ හැමෝම දන්න කියන තරුවක්.
කාලයක් දේශපාලකයෙක් විදිහට කතාබහට ලක්වෙන අදහස් ප්‍රකාශ කරපු ඔහු දැන් දේශපාලනයෙන් නම් ඉවත් වෙලා.
මදු මාධව කියන කලාකරුවට ආදරය කරන අය බොහෝමයි.
ඉතින් පසුගියදා ඔහුගේ බිරිඳගේ උපන් දිනය සමරා තිබුණා.
ඒ එංගලන්තයේ ඉඳලා.ඉතින් ඒ උපන් දින සාදය හැඩ වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි.
432 Views
Comments